සේපල e පාසල
නුතන තාක්ෂණික ඉගෙනුම් ක්‍රමවේද තුල ගුරුවරුන් හා සිසු යන දෙපිරිස වෙත ලැබී ඇති කාර්යක්ෂම භාවයෙන් හා නව්‍යකරණයෙන් අන් සියල්ල අභිවබා ඉදිරියෙන්ම සිටින අංක එකට තිබෙන හොඳම ONLINE අධ්‍යාපන වැඩසටහන මෙයයි
Online Class
individual class එකක එකක මෙන් ශිෂ්‍යයා කෙරෙහි ගුරුවරයාට පරීක්ෂාව වීමට අවධානය යෙදවීමට හා අවශ්‍ය උපදෙස් ලබා දීමටත් පන්තිය අතරතුර වැඩ පැවරීමටත් ඒවා පරික්ෂා පරීක්ෂා කික්ෂා කිරීමටත් අවශ්‍ය සියලු පහසුකම් දේපල Online අධ්‍යාපන වැඩසටහන සතුව ඇත
Ask the Lecturer
ශිෂ්‍යයාට තම ගැටළු ගුරුවරයාට යොමුකර අසා නිරාකරණය කරගැනීමටත් , දක්ෂ සිසුන් විසින් ගුරුවරයාගෙන් අසනු ලබන විභාග ලකුණු මතු කරන ප්‍රශ්න වලට සවන් දී ඉන් පෝෂණය වීමටත් දක්ෂයන් සහිත කණ්ඩායමක් සමඟ සිටීමෙන් අවශ්‍ය වේග මට්ටම් ගැන නිසි වැටහීමක් ලබා ගැනීමටත් හැකි වීමටත් ඔබට ලැබෙන තවත් අමතර වාසියකි
Re Play
ඔබ වඩාත් කැමති තැනක සිට පන්තියට සම්බන්ධ විය හැකි බව හා මගහැරුනු පාඩම් යළි ලබා ගැනීමට ඇති හැකියාව
මෙම සේපල E-පාසල Online අධ්‍යාපන වැඩසටහන ගුරුවරුන් හා සිසුන් ගේ අවශ්‍යතා ගැන ඉතා සැලකිලිමත්ව අධ්‍යයනය කර ඒවා ඉටු වන පරිදි අලුතෙන්ම නිර්මාණය කළ එකකි
සෑම වසරකම විභාගවලින් දිවයිනේ හා දිස්ත්‍රික්ක ප්‍රමුඛයන් පළමු 100 දෙනා අතරට යන සිසුන් රැසක් එම රැසක්ම සේපල අද්යාපන ආයතනය සමඟ සිටින මෙම ගුරුවරුන් ඉගෙනුම හා මග පෙන්වීම මඟ පෙන්වීම ලබා ගෙන ඇත මගපෙන්වීම ලබාගෙන ඇත වැඩි ලකුණු සඳහා හේතුවන මෙම පන්ති පන්තිය සඳහා දැන් ඔබටත් ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධ විය හැකිය ඒ සඳහා වෙත පිවිසෙන්න
සේපල හි පාසල online ඔන්ලයින් අධ්‍යාපන වැඩසටහන හරහා ගුරුවරයා සමග සම්බන්ධ වන සිසුන්ට තම පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි පන්තිය තුල කාලය ගත කිරීමට හැකියාව ඇත
පන්ති මෙහෙයවීම දිවැවීම දිවයිනේ ප්‍රමුඛතම ජාතික පාසල් වල පළපුරුදු ගුරුවරුන් හා විශිෂ්ට උපකාරක පන්තිය ගුරුවරුන් විසින්
විභාගයට ඉලක්කගතව නියමිත විෂය කරුණු ඉගැන්වීමක්
ඉගෙනීම සඳහා දරුවන් ධෛර්යමත් කරවන ඉගැන්වීමත්
අපගේ සුවිශේෂීතා
Contact Us
- Hotline : 071-9850249
- WhatsApp : 071-0541746
- Telegram : 071-0815216
- Technical Support : 071- 0807708