New Registation Process

How to Rechage your E-wallet

කාරුණික දැනුම් දීමයි

ඉතා හොඳ සේවාවක් ලබා දීම සඳහා සේපල E පාසල යාවත්කාලීන වී ඇත. අද දින සිට ඔබ එය භාවිතා කරන විට පහත උපදෙස් පිළිපදින්න.
1. වඩා ආරක්ෂිත ගෙවීම් ක්‍රමයක් සඳහා ඔබේ තොරතුරු යාවත්කාලීන කරන්න.
2. එහිදී ඔබ ලබා දෙන user name හා password මතක තබා ගන්න.
3. මුරපදය අන් සතු කිරීමෙන් ඔබට සිදුවන අලාභ සඳහා අප ආයතනය වගකීම නොලැබේ .
4. ඉන් පසු ඔබ සඳහාම profile එකක් නිර්මාණය වේ.
5. මින් පසු ඔබ නැවතත් log වන විට user name හා password භාවිතා කරන්න.
6. ඔබගේ profile එක තුළ පහතින් ඔබ ට අදාල පන්ති දැක් වේ.
7. එහි files වල ගුරුවරයා ලබා දෙන tute download ගත හැකි ය.
8. Status ලෙස ඇති කොටසේ පන්තිය පටන් ගන්නා වේලාව දී join meeting ඔබට දැකගත හැකි වේ ඒ මගින් පන්තිය ට ඇතුලත් වෙන්න .

Kind notice

Sepala E School has been updated to provide excellent service. Follow the instructions below when you use it
1) Open Google chrome.
2) Search in the URL search bar at http://sepalaepasala.com.
3) Update your information for a safer payment method.
4) Remember the username and password you *provided* there.
5) We are not responsible for any *loss,* you may incur by owning the password.
6) Then,create* a profile for yourself.
7) When you log in again, use the *same* username and password.
8) You will see the related classes below your profile.
9) The tutorials provided by the teacher in its files *are* available for download.
10) At the start of the class, under the status section you will see ‘Join meeting’ through that join to the class.

Bank Payment

ගිණුම් අංකය 001310016582
Sampath bank - maharagama
Sepala adyapana ayathanaya ගිණුමට ඔබගේ මුදල් බැර කරන්න. ඉන්පසු sepalaepasala.com වෙබ් සයිට් එකට ලබා දුන් පහත නිවැරදි තොරතුරු වට්ස්ඇප් කරන්න
# System Administation No
# Full name
# Register phone number
# ගෙවූ මුදල් අදාල වන පන්තිය
# ගුරුවරයාගේ නම
# Bank slip photo
❇️ Remarks යොදා
❇️ Pdf Receipt පතක් එවීම අත්‍යවශ්‍යයි.
‼️📠 CDM යන්ත්‍රයකින් පන්ති ගාස්තු ගෙවීමේදී Remarks යොදා තිබීම අත්‍යවශ්‍යයි.
💢 උදා : Remarks - Saduni, 14695
❌එසේ නොමැති රිසිට්පත් ප්‍රතික්ෂේප කරන බව තරයේ අවධාරණය කරමු.
⚜️☎️ඔබගේ බැංකුවේ Hotline අංකය අමතා අවශ්‍ය සහය ලබාගත හැකිය..
♻️මෙලෙස ඔබ අපවෙත එවන Receipt පත් පන්තිය පැවැත්වීමට පැය 24 කට පෙර අප වෙත Whatsapp කර තිබීම අත්‍යවශ්‍ය වේ..
071-0807093* අංකය ට whatsapp කරන්න
ස්තූතියි.
ආයතන කලමනාකාරීත්වය.

Payment Proccess