Sepala E-Pasala

New Registation Process

How to Rechage your E-wallet

කාරුණික දැනුම් දීමයි

ඉතා හොඳ සේවාවක් ලබා දීම සඳහා සේපල E පාසල යාවත්කාලීන වී ඇත. අද දින සිට ඔබ එය භාවිතා කරන විට පහත උපදෙස් පිළිපදින්න.
1. වඩා ආරක්ෂිත ගෙවීම් ක්‍රමයක් සඳහා ඔබේ තොරතුරු යාවත්කාලීන කරන්න.
2. එහිදී ඔබ ලබා දෙන user name හා password මතක තබා ගන්න.
3. මුරපදය අන් සතු කිරීමෙන් ඔබට සිදුවන අලාභ සඳහා අප ආයතනය වගකීම නොලැබේ .
4. ඉන් පසු ඔබ සඳහාම profile එකක් නිර්මාණය වේ.
5. මින් පසු ඔබ නැවතත් log වන විට user name හා password භාවිතා කරන්න.
6. ඔබගේ profile එක තුළ පහතින් ඔබ ට අදාල පන්ති දැක් වේ.
7. එහි files වල ගුරුවරයා ලබා දෙන tute download ගත හැකි ය.
8. Status ලෙස ඇති කොටසේ පන්තිය පටන් ගන්නා වේලාව දී join meeting ඔබට දැකගත හැකි වේ ඒ මගින් පන්තිය ට ඇතුලත් වෙන්න .

Kind notice

Sepala E School has been updated to provide excellent service. Follow the instructions below when you use it
1) Open Google chrome.
2) Search in the URL search bar at http://sepalaepasala.com.
3) Update your information for a safer payment method.
4) Remember the username and password you *provided* there.
5) We are not responsible for any *loss,* you may incur by owning the password.
6) Then,create* a profile for yourself.
7) When you log in again, use the *same* username and password.
8) You will see the related classes below your profile.
9) The tutorials provided by the teacher in its files *are* available for download.
10) At the start of the class, under the status section you will see ‘Join meeting’ through that join to the class.

Bank Payment

(මේ ක්‍රමයට මුදල් ගෙවීම පැය 24 පෙර අවසන් කරන බව කරුණාවෙන් සලකන්න )
ගිණුම් අංකය 001310008091
Sampath bank - maharagama
Sepala adyapana ayathanaya ගිණුමට ඔබගේ මුදල් බැර කරන්න. ඉන්පසු sepalaepasala.com වෙබ් සයිට් එකට ලබා දුන් පහත නිවැරදි තොරතුරු වට්ස්ඇප් කරන්න
# System Administation No
# Full name
# Register phone number
# ගෙවූ මුදල් අදාල වන පන්තිය
# ගුරුවරයාගේ නම
# Bank slip photo
0710541746* අංකය ට whatsapp කරන්න

Payment Proccess